🌺 𝐏𝐚𝐫𝐭 04 🌺

558 92 2
                                    

                           ❤️ Jimin
                           🖤 Tae Hyung
                           🌼 Jinu

           _________________________

@ Company
Author pov🌷
6.00 p.m.

හවස් වෙලා කම්පැනි එකේ හැමෝම වගේ ඕෆ් වෙන වෙලාව ආවා.ජීනුත් ඔක්කොම වැඩ ඉවර කරලා ඕෆ් වෙලා යන්න ලෑස්ති වෙලා ජිමින් ලගට ගියේ ඕෆ් දෙකක් දාන්න හිතන් ටේහ්‍යුන් කිව්ව නිසා..

🌼 " ස....ර්.. "

ජීනු කතා කරත් ජිමින්ට ඇහුනෙ නෑ..ඒ නිසා ජීනු ටිකක් සද්දෙන් කතා කරේ තවත් පරක්කු උනොත් බස් එක යන නිසා..

🌼 " සර්....."

❤️ " ආ....තමුසෙ...මොකද තමුසෙගෙ සද්දෙ වැඩි ආහ් "

ඔලුව උස්සලා ජීනු දිහා බලපු ජිමින් කිව්වෙ ටිකක් තරහෙන්

🌼 " මියානේ....සර් "

❤️ " හහ්....මියානේ සර් තමයි.කටේ සද්දෙ බලන්න එපැයි 🤨 අහිංසකී වගේ හිටියට සද්දෙ "

🌼 " අ...අනේ සර්.." 

❤️ " අනේ පනේ ගාගෙන එන්න එපා.. මන් වැඩක් දැන් යනවා "

ජිමින් එහෙම කියලා ආයෙ කර කර හිටපු වැඩේට අවදානෙ දෙනකොට ආයෙත් ජීනු කතා කරා

🌼 " සර් මන් ගෙදර යන නිසා හෙටයි අනිද්දයි ඕෆ් දෙකක් ගන්නද අහන්න ආවෙ "  

❤️ " යකෝ මේක උබෙ අප්පගෙ කම්පැනිය කියලා හිතුවද..හරි ගෙදර ගිහින් එනවකො "

🌼 " හා සර්...මන් ගිහින් එන්නම් "

❤️ " හෙටනෙ ඕෆ් "

🌼 " දේ සර්....හෙටයි අනිද්දයි."

❤️ " ඕකේ "

ජීනු එතනින් යන්න හැරුනත් කැබින් එකෙන් එලියට යන්න හම්බුනෙ නෑ ජිමින් ආයෙත් ජීනුට කතා කරා.

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now