🌺𝐏𝐚𝐫𝐭 35 🌺

339 56 6
                                    

දෙන්නත් එක්ක ආදරෙන් තුරුල්වෙලා හිටියෙ..

🐯" උබ අඩලා බේරෙන්නද හදන්නෙ ආහ්..දැන් අපිට පාටියක්වත් ඕනි "

ටේහ්‍යුන් කිව්වෙ ජිමින්ගෙ පිටට ගහන ගමන්...

🐥" දෙනවා දෙනවා අනිවාරෙන් දෙනවා.. මේක මට දරාගන්නත් බැ යකො..." 😄

ජිමින් කිව්වෙ ගොඩක් සතුටින්..

🐯" ආන්ටිනම් කැමති වෙයි අංකල් මොනා කියයිද බන්.."

🐥" අප්පා කැමතිවගේ කෙල්ලෙක් ගෙදරට ගේනවට තමා.."

🐯" අරස්සෝ...ඒත් ජීනුට.."

🐥" මට ඔම්මා කැමතිනම් එච්චරයි.. අප්පා කැමති වෙයි කාලයක් යද්දි. නැතත් මම ජීනුව මැරි කරනවා.."

🐯" අරස්සෝ..අරස්සෝ.. ඒවට තව කල් තියනවනෙ "

🐥" අනී..අනී..ඉක්මනට මැරි කරන්න ඕනි..මැරි කරලා මන් ජීනු එක්ක කැනඩා යනවා.."

🐯" ඒකනම් හොදයි බන්..ඒත් උබට අපිව දාලා යන්න පුලුවන්ද..මාව.." 😶

🐥" ඉතින් උබත් මැරි කරපන්.. එතකොට හරිනෙ .." 😌

🐯" දේ...දේ.. ඒක තමයි අඩු.." 😒

🐥" මේ මම උඩට යනව..ජීනු එක්ක ටිකක් නිදහසේ ඉදලා එන්නම්.." 😁

ජිමින් දත් තිස්දෙකම දාලා හිනා වෙලා කියද්දි ටේහ්‍යුන්ට නිකන්ම හිනා ගියා..

🐯" දේ..දේ.. පලයන් ඉතින්..මම දන්නැද්ද.." 😂

නපුරු හදවත [ Evil Heart ] ✔️Onde as histórias ganham vida. Descobre agora