🌺 𝐏𝐚𝐫𝐭 33 🌺

671 96 57
                                    

🐥" ටේහ්‍යුන් මේ...උබ මගෙ යාලුවා තමයි. ඒත් මේක මගෙ දෙයක්..උබලා උබලගෙ වැඩක් බලාගනින්.." 😡

ජිමින් කිව්වෙ කේන්තිය උපරිමේට එනකොට...

🐯" අනේ මේ..උබ ඕනෙ දෙයක් කරගනින්.. මේ කෙල්ලව මෙහෙ අරන් ආවෙ පරිස්සමෙන් ඔෆිස් එකට එක්කන් යන්න.. උබ මෙහෙම එකෙක් කියලා දන්නවනම් තියලවත් යන්නෑ "

ටේහ්‍යුනුත් කිව්වෙ අත් මිට මොලවන්..

🐥" අනේ කටවහගනින් ටේ.."

🌼" අ..අනේ ටේහ්‍යුන් ස..ර්..මාව ගෙදර එක්කන් යන්න.." 😭

ජීනු කිව්වෙ අඩනගමන්.. කෙල්ල හිටියෙ හොදටම බය වෙලා..

🐯"ජීනු..දැන් ගොඩක් රෑ වෙලානෙ.. මේ වෙලේ ගෙදර ගියොත් ඔම්මලත් බය වෙයි.."

🌼" අනේ ටේහ්‍යුන් සර්...මට ගෙදර යන්න ඕනේ.."

ටේහ්‍යුන් කිව්වත් කෙල්ල අඩන එක වැඩි කරන ගමන් එහෙම කිව්වෙ ජිමින්ට තවත් තරහා යද්දි..

🐥" කොහෙ යන්නද උබ...වරෙන් මෙහෙට..."

ජිමින් කෙල්ල ලගට ගිහින් කෙල්ලගෙ අතින් ඇද්දත් කෙල්ල ජිමින්ගෙ අත ගසලා දාලා රේචල්ගෙ පිටිපස්සෙ හැංගුනෙ බයෙන්..

💐" උබට පිස්සුද ජිමින්..මෙතනින් යනවා මේ කෙල්ලව තවත් බය කරන්නෙ නැතුව.."

කට වහන් ඉදලා බැරිම තැන රේචල් කෑගැහුවෙ ජීනු බය වෙලා නිසා..

🐥" වරෙන් කිව්වනෙ.."

ජිමින් ආයෙ කෙල්ල ගාවට යන්න යද්දිම ජීනු ජිමින්ව තල්ලු කරා.. ටේහ්‍යුනුත් ඒ එක්කම රූම් එකෙන් එලියට ඇවිත් රේචල්ට දොර වහගන්න කිව්වම ජීනු දොර වහලා ලොක් කරා..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now