🌺 𝐏𝐚𝐫𝐭 02 🌺

609 98 3
                                    

Emoji

❤️ Jimin
🖤 Tae Hyung
🌼 Jinu

          _____________________________

🌼 " ඒත් ටේහ්‍යුන් සර් පොඩි සර් මට ඕෆ් දෙන එකක් නෑ..අනික මාව අස් කරන්නත් කිව්වනෙ "

ජීනු අහිංසක විදිහට ඔලුව උස්සලා ටේහ්‍යුන්ගෙන් අහද්දි ටේහ්‍යුන්ට හිතුනෙම ජිමින්ට දෙකක් ඇනලා එන්න

🖤 " අයියෝ ලමයො.. ඌට පිස්සුනෙ. මන් ඒක ශේප් කරන්නම්.ඔයා දැන් ගිහිල්ලා මේ ෆයිල්ස් ටික චෙක් කරන්නකො.ඔයාට බෑ වගේනම් ටානියාට දෙන්න "

🌼 " අනේ මට බයයි ටේහ්‍යුන් සර් "

ජීනු ඇස් වල කදුලු පුරවන් ටේහ්‍යුන්ට කිව්වෙ අතේ ඇගිලිත් අඹරන ගමන්

🖤 " ඔයා බය නොවී යන්නකො...මන් ගිහින් බලන්නම් "

🌼 " දේ සර්... "
ජීනු කදුලුත් පිහදාගෙන නැගිටින ගමන් එහෙම කියලා ටේහ්‍යුන් දීපු ෆයිල්ස් ටිකත් අරන් එතනින් ගියාම ටේහ්‍යුන් ආවෙ ජිමින්ගෙ කැබින් එකට..

🚪 ටොක්...ටොක්.... (දොරට තට්ටු කරන හඩ බව කරුණාවෙන් සලකම්න) 

❤️ " කමින්...."

ඇතුලෙන් ජිමින් එහෙම කියද්දි ටේහ්‍යුන් දොර ඇරලා බෙල්ල ඇතුලට දාලා ජිමින්ට කතා කරා..

🖤 " පොඩි සර්...මන් එන්නද "

❤️ " ආ.... උබ මොකදපාර කින්ඩියට වගේ කතා කරන්නෙ ආහ්.. අනික උබත් මේකෙ චෙයාමන් කෙනෙක් කියලා අමතක කරන්න එපා"

🖤 " දේ....දේ...පොඩි සර් තමා..උබ නම් යකෙක් ඕයි.අන්තිමට උබ මේ කම්පැනි එකත් බංකොලොත් කරලා තමා නවතින්නෙ "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now