🌺 𝐏𝐚𝐫𝐭 11 🌺

526 89 12
                                    

                        🐥 Jimin
                   🐯 Tae Hyung
                        🌼 Jinu

            _________________________

ටේහ්‍යුන් ආයෙ ආවෙ බයික් එකේමයි..

🐯" කුමාවෝ මල්ලි... ඔයා හම්බුනෙ නැත්තන් මොනා කරන්නද මන්දා "

👨" අනේ ස්තූති කරන්න ඕනි නෑ.. වැඩේ කෙරුනනම් එච්චරනෙ "

🐯" මල්ලි මේක තියාගන්නකො "

ටේහ්‍යුන් එහෙම කියලා සල්ලි ටිකක් අරන් අර මනුස්සයා අතට දෙනකොට ඒ කොල්ලා සල්ලි එපා කිව්වෙ ලස්සනට හිනාවෙලා..

👨" අයියො පිස්සුද....මනුස්සකම් සල්ලි වලට මනින්න බෑ..මන් එහෙනම් යන්නම් "

කියාගෙන ඒ කොල්ලා යද්දි ටේහ්‍යුන් තෙල් කෑන් එකත් අරන් කාර් එක ලගට ආවා..

කාර් එකට තෙල් ටිකත් දාලා ටේහ්‍යුන් කාර් එකට නගිනකම් ජිමින් නම් කාර් එකෙන් එලියටවත් බැස්සෙ නෑ.. ඒ වෙලාවෙත් ලාවට වහින නිසා ඉස්සරහට මාරුවෙන්නත් බැරි නිසා ජිමින් එහෙම්මම හිටියා..

🐯" ඒකනෙවේ උබ මොකද පිටිපස්සෙ.. ආයෙ මේ කෙල්ලට බැන්නද 🤨 ජීනු ඔයාට මූ බැන්නද"

ටේහ්‍යුන් එහෙම ඇහුවත් ජීනුට උත්තර දෙන්න හම්බුන්නෑ..

🐥" නෑ බන්.. උබත් ගියා මාත් ඉස්සරහනෙ.. බැරිවෙලාවත් මේකි අපේ බෑග්වලින් මොනාහරි ගත්තොත්... ඒකයි මන් පිටිපස්සට ආවෙ "

ජිමින් කිසිමගානක් නැතුව එහෙම කියද්දි ජීනු ඇසුත් ලොකු කරන් ජිමින් දිහා බැලුවා..

🌼" අනේ පොඩි සර් 🥺"

🐯" කටවහපන් ජිමිනා... අනේ මන්දා උබට මොනා වෙලාද කියලා 🤨 උබලා ඔහොම්මමයි.. ජරා කටක් උබට නම් තියෙන්නෙ..වරෙන් ඉස්සරහට ඔය කෙල්ලට ඉන්න දීලා.."

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now