character ~1

582 38 23
                                    






"Well done දුව...මං දැනගත්තා මෙ සැරෙත් championship  එක අපෙ කියලා..."

Sir එහෙම කියලා මගෙ පිටට තට්ටු කරලා ගියාම තමා අද දවසටම මං එතන තිබ්බ පුටුවක වාඩි උනෙ..මට එහා පැත්තෙ තිබ්බෙ පිට පිට අවුරුදු 19ක් අපි ගත්ත cup එක...ඉතින් අන්තිමෙට මගෙ ඉස්කොල ජිවිතෙ අන්තිම අවුරුද්දෙත් මං ඉස්කොලෙ වෙනුවෙන් දෙයක් කලා.....ආහ්...දෙයියනෙ දැන් නම් උඩ පනින්න තරම් සතුටුයි..කොහෙද මාලිගාවෙ ඇතා වගෙ සාලං බලං ගාද්දි..තවත් අලුත් මෙඩ්ල් එකක්!!!!!!!!!!!මං හිමිට blazer එකත් ගලවලා එහා පැත්තෙන් තියද්දිම මගෙ අපාය සහයක ආවා...

"මොකො side ගහලා..මේ අදවත් පොඩ්ඩක් හිනා වෙයන්...උබෙ හිනාව කොහොමත් ගණන් නෙ ගොඩක්...!!!ගිය පාරට වඩා මෙඩ්ල් එක ලස්සනයි ද මන්දා....කේතකි ගත්තා certificates  ටික...පස්සෙ ඉස්කොලෙ දි ලියා ගමු නෙ...?...

"ම්ම්ම්..කමු ද බඩගිනි අද උදෙට කෑව ටික විතරයි..කියවලා කියවලා කටේ කෙලත් නෑ බං.."

"යමන් යමන්..."

ඔහ්..මං කවුද කියන්න බැරි උනා නෙ...අහ්ම් අහ්ම්... ඉතින් මං කෙවින්යා...ම්ම්..කෙවින්‍යා ආකර්ශි ලොකුහෙවගෙ..ලොකුහෙවගෙ නිතිඥ  තුමාගෙ එකම දුව...මහනුවර ප්‍රසිද්ද බාලිකා පාසලක DHP එතකොට මගෙ අපාය සහයක තමා ඉස්කොලෙ  GC...debating වලට උපන් හැකියාවක් ඇති මා අහ්ම් අහම්...ඉස්කොලෙ කතික සංගමේ persident එ වගෙම නාදුන ඉස්කොලෙක ඔඩිට් එකෙ ඉදන් මං මෙ මනො පාර ගහන්නෙ debating Competition එක ඉවර වෙලා spell දිලා closening ceremony  එකත් ඉවර වෙලා තියෙද්දි!!!!

"මේ එක්කො අපි ඔක්කොම අමතක කරලා exam  ගැන හිතන්න ඔනේ බං..මාස කියද කෙවි තියෙන්නෙ...උබ කෙසෙවෙතත් අපෙ ගෙදරින් නම් මට සම්බුව ලෙසටම හම්බෙයි...අනෙ අපරාදෙ කියන්න බැ අපෙ ගොත හැලයත් ඉන්නවා නෙ...."

"අප්පච්චි silence  උන්නට එයා කෙස් අනුකි මං දන්නෙ නැ..අපෙ ගෙදරින් කවද්ද මාව තෙරුම් ගත්තෙ..මොකෙන් මං දින්නත් පවුල කියන තැනින් මං අන්තෙටම වැටිලා...කැන්ටින් එකට යමන්කො..කාලා ඒ ටික දිරවන්න කලින් ඉතුරු එවට දුවන්නත් එපැයි...consert  එකෙ වැඩ ඉහට උඩින්..ඔලුව පැලෙයි මෙහෙම ගියොත්...."

"මෙච්චර කල් කලා වගෙ ගේමක් ගහමු...."

අනුකි මගෙ පිටට තට්ටුවක් දාලා...

අහම්බයWhere stories live. Discover now