trailer වගෙ එකක් 😓🤣

184 19 6
                                    


නුවිදි මගෙ lips peck කලා..wtf noo way!!

"What the..are u out of ur mind?

"ඇයි දුකද කිස් එක චුටි නිසා?.."

"ඇත්තමයි මට කියන්න ඔනෙ මොනාද කියලා තෙරෙන්නැති සීන් එකක් තියෙන්නෙ.."

"Don't worrie baba i'm a good kisser... do you want to try?.."

උබත් එහෙම නම් මාත් එහෙම තමා පුතේ..හැබැයි ඔයාට වඩා චුට්ටක්...wild..so game begins!!

"If my suger baby like...i'm always ready!!"

මන් නුවිදිගේ ඉනෙන් තද කරලා අල්ලන් තව ටිකක් ඔඩොක්කුවෙ උඩට අරගත්තා මෙකි ඇදන් ඉන්නෙත් කොට deep neck  ගවුමක් නෙ ශිට්...

"I'm also ready mommy!!"

නුවිදි මගෙ කම්බුල් දෙකෙන්ම අල්ලන් කිස් කරන්න ගත්තා...










ලැජ්ජා නහරෙ කපලා දෙන්නම් මන්
කවදා කින්ද මන්ද දන්නැ හැබැයි
පුලුවන් තරම් ඉක්මනින් එන්නම්..
ඒ වගෙම දැන් තමා කතාව පටන් ගන්නෙ ඒ නිසා ඉවසිම තියම් ඉන්න එයිලා ඔක්කොම!!
මන් හිතන් ඉන්න විදිහට ලියන්න ටයිම් නැති උනොත්  එන විදිහක් බලමු..අනික මෙකෙ මැදදි හොටු කකා කියවන්න වෙයි..පොරොන්දු වෙනවා ලස්සන වගෙම ප්‍රායොගික එන්ඩ් එකක් දෙනවා කියලා..මෙක යන්නෙ කෙවින්‍යාගෙ pov එකෙන් නේ...මන් කතාවෙ turning point එකට ආවම නුවිදිගෙ pov එකක් දානවා අනිවාර්යයෙන් ම!!මෙක කොහොමත් ඔයාලා හිතන විදිහට යන කතාවක් නෙමෙ..කට්ටියටම හුස්ම හිර වෙයි කතාවෙ lastep එක එද්දි!!ඉතින් කට්ටියම ඉවසිමෙන් බලන් ඉන්න..මෙක ටිකක් author pov වගෙ කොටසක්..මෙකෙ කෙවින්‍යා මන් නම් නුවිදි,අනුකි,අනුක් වගේම ඉස්සරහට එන්න ඉන්න චරිත පවා ඇත්තටම ඉන්න අය ඉතින් අපි බලමු..😓👉👈බය වෙන්න එපා මට නුවිදියෙක් නැ මන් අරම කිව්වට 🤣😉එහෙනම් ආයෙ ඉක්මනින් ම එන්නම්..පරිස්සමට ඉන්න..

අහම්බයWhere stories live. Discover now