chapter ~9

214 27 7
                                    


මං උදෙන්ම නැගිටිද්දි නුවි සම්පුර්ණ ම මගෙ ඇග උඩ නීදි..
පුදුමයි මං හුස්ම ගන්නවා කිව්වාම..

"නුවි...ඔයි..නැගිටපිය.."

"නිදාගන්න දෙන්න......"

"නුවිදි..ඇගෙන් එහාට පලකො ලමයො...!"

දගලලා දගලලා මං නුවි ව ඇදෙන් තිබ්බා..තියලා phone එක අරන් වෙලාව බැලුවා..6.12යි..එහෙම්ම අතිත් අතට මං අනුක්ට කොල් කලා..

in call

(Rings...)

(Answered)

"හෙලො?"

"හෙලො අනුක්..මොකද උනේ?.."

"අවුලක් නැ බං..නැන්දා ආවා.."

"එහෙමද..මන් එන්නම් තව ටිකකින් නුවි එක්ක.."

"පුලුවන් නම් වරෙන්..නැත්නම් ශෙප්..මං කියලා ටිකට් කපවගන්නවා..හොස්පිටල් හිටියත් එච්චර දෙයක් නැනෙ...සතියෙන් සතියට x ray එක ගන්න එක්කන් එනවා.."

"අහ්..කැමැත්තක් කරපන්..මං එන්නම් 7ට වගේ..නුවිත් නිදි තව බං.."

"අම්මො අම්මො..උදෙ පාන්දර නැගිටින උබ වගෙ එකියක්ට එ වගෙ එකියක් සෙට් නැ!"

"අනුක් මේ...කතා හදන්නෙපා.."

"උබ මටද කෙවි කොලෙ වහන්නෙ?.."

"අනුක්?.."

"උබෙ හැසිරිම දිහා දැක්කාම ඔනෙ එකෙක්ට තෙරෙනවා බං එකිට  උබ ආදරෙයි කියලා..එකි දිහා බලන උබෙ ඇස්..එකට හොදටම සාක්ශි."

"එත්..මට බයයි.."

"අනෙ දෙශිනි ව අමතක කරපන් දැන්වත්..තො move on වුනා කිව්වා නෙද?.."

"දෙශිනියෙක් නිසා නෙමෙ බං බය.."

"එහෙනම් මොන උ**ක් ද?.."

"එයලගෙ ගෙදරින්?..අනික අපෙ අප්පච්චි මාවත් මරලා නුවිවත් මරයි අනුක්.."

"එතකොට උබ ආදරෙයි ද නුවිට?.."

"අනුක්?.."

"කියපන් බං..ඔව් නෙද?.."

"ම්ම්...ඔව්!!"

"එකනෙ මං කලින්ම උබට කිව්වෙ!!!..අනික තමා බං..මං දන්න කෙවින්‍යා කවදාවත්  challenge වලට බය කෙනෙක් නෙමෙ නේ...උබ කවදාවත්  challenge  එකක් මගින් අතැරලා දාලා නැනෙද..ඉතින් ඇයි දැන් මේ බය වෙලා..මුහුද හත් ගව්වක් තියන් දැන්ම අමුඩ ගහන්න එපා..."

අහම්බයWhere stories live. Discover now