Chapter ~4

246 28 14
                                    


මන් වොශ් දාන් එලියට එද්දි චුටි මගෙ  phone  එක දාගෙන ඔබ ඔබ හිනා වෙනවා..සැක සහිතයි..යොහ්......wait wait...මගෙ  phone  එක????

"එයි..මගෙ එක නේද ඔය?"

"ඔව් ඇයි අවුල් ද ඔයාට ඇහ්..අවුල් ද අවුල් ද..අවුල් උනත් කරන්න දෙයක් නැ!?...."

"යකො මගෙ phone එක ඔබ ඔබ මගෙන් අහනවා ඇයි අවුල්ද කියලා...යසයි..තියපිය පැත්තකින් මගෙ phone එක..අනුන්ගෙ phone බලනවා...අනික මොනාද ඔකෙ ඔච්චර බලන්න තියෙන්නෙ?..."

"ඔයාගෙ photos තමා එයි..uniform  එවයි track kit එවායි blzer දාන් ඉන්න එවායි normal coloured එවායි...ලස්සනයි එයි ඔක්කොම..."

"මං දන්නවා මං ලස්සනයි කියලා.."

"ඔයා වැඩියෙන්ම ලස්සනයි එයී blazer එකට...ඔයාලගෙ නුග ගසුත් තියෙනවා ද?..වැව්!!!!!!!!මේ පාර *** meet එක ඔයලාගෙ school එකෙ තියෙන්නෙ...ඉන්නකො..මාත් එනවා..."

"හා හා එන්න..මතක් කරලා එහෙ එන  දවස කියන්න..වැරදිලාවත් ඉස්කොලෙ පැත්තෙ නොයා ඉන්න මට.."

"අනෙ මහා..ඔන්නැ..ඔනෙම නැ...මහා නරකයි අක්කෙ ඔයා.."

"ඇච ඇච...දැන් ඔක ඔතන පැත්තකින් තියලා වොශ් දාගෙන එන්න..."

"එක නෙමෙ අපරාදෙ නේ එයි.."..

"මොකද්ද දැන් අපරාදෙ?.."

"Wallpepar එකට මගෙ ලස්සන පික් එකක් ඉල්ලුවා නම් දෙනවනෙ එයි...ඔන්න මං වෙනස් කලා මගෙ ලස්සන එකකට....මං යනවා එහෙනම් වොශ් දාන්න...බායි!!!.."

හෙන කින්ඩියට හිනා වෙලා නුවිදි කිව්වාම තමා මටත් මීටර් උනෙ..දවසක් ඩෙයා එකකට එයා නිල් පාටයි සුදුයි ගවුමක් ඇදන් ඉන්න pic එකක් wallpaper  දැම්මා කියලා...හරි නේ අමාරුව 🙂 ඔය කලෙ ඔය කලේ..නියමයි....

"එයි..එක ඩෙයා එකක් නිසා දැම්මෙ..."

"හා හා කෙවියො බොරු කියන්නකො දවසක අහු වෙයිනේ අපිට.."

" ආහ්...බුරු කෙල්ල...ඔනෙ එකක් හිතාගන්න"

මං ලැජ්ජාව වහාගන්නම phone එකත් අරන් ටවල් එක පුටුවෙන් දලා පහලට දිව්වා...
මං යද්දි ආන්ටි කෑම මෙසෙට ඇරලා කුස්සියෙ ෆ්‍රිජ් එක ගාව හිටන් ඉන්නවා...

"දුව..කො අපෙ එක්කෙනා නැද්ද?.."

"එයා දැන් ආන්ටි වොශ් දාන්නෙ..ටිකකින් එයි....."

"මොන ටික ද දුව..දැන් ඉතින් පැය 3ක් ඔක අස්සෙ..එක නෙමෙ නුවිදි කිව්වා දුව වටලප්පම් වලට ආසයි කියලා..ඉතින් මන් හැදුවා..අරයා එනකම් ඔයා මෙක කන්නකො.."

"අනෙ ආන්ටි..මෙච්චර මහන්සි උනේ ඇයි..."

"මොන මහන්සියක්ද දරුවො...ඔන්න ඔහේ කන්න කන්න.."

පොඩි කප් එකකට වටලප්පම් දාලා  දුන්නාම එතනම වාඩි වෙලා කන්න ගත්තා මං...කාලා ඉවර වෙලා කප් එකත් හොදලා ආන්ටි එක්ක මල් කඩ කඩ ඉද්දිම චුටි උඩ පැන පැන කුස්සියට ආවා..

"අම්මා........බඩගිනි නේ.අයියො..."

"මං දන්නැද්ද නාපු ගමන් කෑගහන් එනවා කියලා..අර මෙසෙට ඇරලා ඇත්තෙ මේ දුව එක්ක ගිහින් කන්න..මං කඩෙට ගිහින් එන්නම්.."

"හා..කන්න මොනා හරිත් ගෙන්න.."

"මෙකිට කන බනෙ කන බනේ විතරයි.."

"එහෙම තමා අම්මිගෙ චුටි දුව...ම්හුම්!!!"

"ඇති ඇති කොලම් මල්ල..මෙන්න මෙහෙ එනවා.."

මං නුවිදිවත් ඇදන් කෑම මෙසෙට ආවා..අපි දෙන්නා කියව කියව කාලා ඉවර වෙලා ෆිල්ම් එකක් බලන්න කතා කරගත්තා...

"මොකද්ද බලන්නෙ?.."

"මෙකයි...අක්කෙ මේ..එයි..අහන්නකො.."

"බටර් නොගා.. කියපම් මොකො උනේ?.."

"Gl එකක් බලමුද...ඔයාට අවුල් නැනෙ?.."

"ශෙප් ගානක් නැ බලමු.."

"ම්ම්..මේ ඔයා මොකද හිතන්නෙ සමරිසි ප්‍රේමය ගැන.."

"උන්ට හොද නම් අපිට මොකො බං...එච්චර ගානක් නැ මට නම්..කරන එකෙක් කරයි නැති එකෙක් නිකන් ඉදි..අයෙ පැන පැන ඇද හොයන්නෙ ඇයි?.."

"ම්ම්..එකනෙ එකනෙ... you are corret..එහෙනම් බලමුද අපි?.."

"බලමු බලමු.."

පස්සෙ අපි ෆිල්ම් එක බලද්දි මැදක් හරියෙදි කිස් සින් එකක්..

"අපි adults  නෙද..කිස් එකක් බැලුවට කමක් නැනෙ..නැද්ද?.."

ඇගිලි එකට වද්ද වද්ද කියවනවා..

"මං දැන් එපා කිව්වා කියලා නොබලා ඉදි මේන් කියලා..අනික මේ first time නෙමෙ නෙ කිස් කරනවා බලන්නෙ..අනන්තවත් වැල් බලලා ඇති..අනෙ උබේ බොරු රගෙ තියාගෙන කට වහන් බලපන් බලනවා නම් නැත්නම් නිකන් ඉදහන්.."

"අනෙ ඉතින් බනින්නෙ..මහා ඔන්නැ අනේ...බනිනවා බනිනවා එච්චරයි දන්නෙ..මහා ඔන්නැ..ඔන්නැ කියන්නෙ ඔනෙම නෑ තමා!"

"ඔන් නැත්තන්  නිකන් ඉදපන් මට කියවන්නෙ.."

එතකොට ම මගෙ phone එක ring උනා...













කවුද කොල් කලේ මොකො උනේ කියලා හවස් වෙලා බලමු!!!!....

අහම්බයWhere stories live. Discover now