chapter~20

244 32 8
                                    


පහුවෙනිදා උදෙන්ම නැගිටලා ජෙනුලිටත් wash දලා ලැස්ති වෙන්න උදව් කරලා මාත් ලැස්ති වෙලා ඉක්මනින්  lobby එකට ආවා..

"අහ් මෙ එන්නෙ ජොඩුව..."

"දැන් කොහොමද ජෙනු ඔයාට?.."

"අවුලක් නැ අක්කි...චුට්ටක් රිදෙනවා...මොක උනත් කෙවිගෙ සාත්තු සත්කාර හොදයි නෙ?.."

"ඔවා විතරයි ද දන්නැ හොද?.."

"අනෙ මේ අක්කෙ.."

"ඔව් ග්‍රාහකයා අමතනවා?.."

"මගුල!"

මං බැග් එකත් දමලා ගහලා බස් එකෙන් වාඩි උනා...සෙනිති අක්කා විහිලුවට කියලා දන්නවා උනත් මං ආස නැ තව කෙනෙක්ව මාත් එක්ක ශිප් කරනවට..මට වටෙන් වටෙන් තෙරුනා මෙයලගෙ ශිප් එක මායි ජෙනුයි කියලා..

"ඔයි ඔයි...කෙවි...තරහද?.."
O
"නෑ..."

"විහිලුවක් කලෙ හරිද..පොඩි පගා!"

සෙනිති අක්කි කොන්ඩෙත් මගෙ අවුල් කරලා ගිහින් වාඩි උනා...සුභා අක්කි ජෙනුවත් අල්ලන් එනවා දැක්ක නිසා මං එයට උදව් කරලා ජෙනුව මං ගාවින් වාඩි කරවගත්තා..

"මං නිසා වදෙ ඔයලට.."

"පිස්සුද බං...ටිම් එකක් කියන්නෙ එකටනෙ...දැන් මුඩ් ගහන්නෙපා play කරන්නැ කියලා..සෙමිස් ගහමු.."

"ම්ම්ම්..මට හිතලමයි කකුල් මාට්ටුව දැම්මෙ...ශික් ගාඩ් එකත් අමතක උනානෙ මට එ වෙලෙම.."

"හරි දැන් උන දේ උනා..එක අමතක කරපන්කො..."

"ඔයගෙ no එක ඔනේ මට.."

"ඔයාගෙ phone එක දෙන්නකො..මං no එක දාන්නම්.."

මං ජෙනුලිගෙ phone එකෙ මගෙ no එක ගහලා එයාට දුන්නා..

"කැමති විදිහට  sv කරගන්න"

"ම්ම්ම්....කැමති විදිහකට?.."

"ඔව් ඉතින්..."

"Then?...."

"Yes?..then?..."

"නැ නැ මුකුත් නැ..ඔන්න sved... 'Kevi 🏀🙆💛' හරි නෙ?.."

"ඇයි කහ හාට්?.."

"Find it by ur self..reasons  දෙකයි එකක් ඔයගෙ ඔයගෙ school colour එක...අනික ම්ම්ම්....හොයාගන්න.."

"ම්ම්ම් ම්ම්ම්...හාකො හාකො.."

"මට බයයි කෙවි...මං කොච්චර හොද player කෙනෙක් උනත් මං හැම මිට් එකකම semis එකටයි final එකටයි බය වෙනවා.."

අහම්බයWhere stories live. Discover now