chapter ~14

199 23 7
                                    

නුවිදි මගෙ lips peck කලා..wtf noo way!!

"What the..are u out of ur mind?

"ඇයි දුකද කිස් එක චුටි නිසා?.."

"ඇත්තමයි මට කියන්න ඔනෙ මොනාද කියලා තෙරෙන්නැති සීන් එකක් තියෙන්නෙ.."

"Don't worrie baba i'm a good kisser... do you want to try?.."

උබත් එහෙම නම් මාත් එහෙම තමා පුතේ..හැබැයි ඔයාට වඩා චුට්ටක්...wild..so game begins!!

"If my suger baby like...i'm always ready!!"

මන් නුවිදිගේ ඉනෙන් තද කරලා අල්ලන් තව ටිකක් ඔඩොක්කුවෙ උඩට අරගත්තා මෙකි ඇදන් ඉන්නෙත් කොට deep neck  ගවුමක් නෙ ශිට්...

"I'm also ready mommy!!"

නුවිදි මගෙ කම්බුල් දෙකෙන්ම අල්ලන් කිස් කරන්න ගත්තා...මාත් අතැරියෙ නැ එයගෙ speed එකෙන්ම kiss කරන්න ගත්ත..නුවිදිගෙ අත් මගෙ පිට දිගේ එහාට මෙහාට යනවා දැනුනු නිසා මාත් මගෙ අත් වලින් එයාගෙ ඉන තද කරන්න ගත්තා..හැබැයි මෙක තව දිගට ඇදුනොත් මං දන්නවා මට control නැති වෙනවා කියන්න..එ නිසාම මං එහාට උනා..නුවිදි මාව මරන් කන්න වගේ බලන් හිටියෙ.

"ඇයි නැවැත්තුවෙ?.."

"මගෙ control එක නැති උනොත් කොහොමටවත් මං නවතින්නැ..එකයි.."

"එත්...."

"ශ්...ශ්...කතා එපා යන්න.."

"ඇයි ඔයා නපුරු..?.."

"මගෙ හැටි ඒ..යන්න දැන් මට හෙට practice  උදේට..selections ලගයි නෙ.."

"ඔයා ඔය අටමගලෙම නැවතිලාම ඉදපන් කෙවින්‍යා..හු##"

"හා උබ කියනවා නම්..🙃🤣"

මං හිනා වෙවිම එයාව බස්සලා එතන බඩු අස් කරන්න ගත්තා..

"මේ අහන්නකො!"

"අහ්න්න කියන්නකො"

"ඔයා පිට යනවද එයි?.."

මොන ....... නැ නැ මුකුත් නැ..මෙකිට මොකද මෙ එක පාර වැහිච්ච හොල්මන..අඩො මගෙ පරණ කැච් එකක් මැරිලා මෙකිගෙ ඇගට වහලද දන්නැ...හපොයි සාන්ත!

"කොහෙ පිටද?."

"මගෙන් මගෙන්.."

"බලමු"

"නැ කියපිය...නැ කියපන් අක්කෙ..හැබැයි ගහනවා තොට මේ බොතලෙන්ම".

"ඔක පැත්තකින් තියපන් ඔයි..හරි හරි නැ නැ යන්නැ යන්න කිව්වත් යන්නැ.."

අහම්බයWhere stories live. Discover now