chapter ~19

262 27 9
                                    


කාටත් නොදැනිම සති 2ක් ගෙව්නා...අපි aim කරපු විදිහට ම best  8 select  උනා..මෙක අවුරුදු ගානකින් වෙච්ච දෙයක් ඉතින් එ නිසම වෙන්න ඇති මෙ පාර කොච් අපි ගැන තවත් hopes තියන් ඉන්නවා..best 8 කියන්නෙ quter finals.. එතනින් දින්නාම semis පස්සෙ final...එක දිගට මැචස් තියලා තියලා best 8 select  කලාම එයලා දවස් 3ක් free දෙනවා..දැන් මෙ ගෙවෙන්නෙ 2වෙනි දවස..free කිව්වට ඇති free එකකුත් නැ හැබැයි😓
කොහොම හරි last match එකෙදි ජෙනුලිගෙ ankle  එක ඩැමෙජ් උනා..එයාට තනියම වැඩ කරගන්න බැ කියලා ඒ කුන්ඩවාලෙත් වැටුනෙ මගෙ පිටට!!!!!හනෙ යකො!!!!දැනුත් මේ එ උත්තමාවියගෙ කකුලෙ ජෙල් ගානවා..

"හිමින් ගාපන් යකො...!"

"අනෙ මෙ ජෙනුලි...තෝ වැටිලා අඩු කඩාගෙන pkk කරනවනෙ ඉදන්!!!"

"ඇයි ඇයි නංගේ මොකත සද්දෙ?.."

එත් එක්කම සෙනිති අක්ක‍යි සුභා අක්කයිත් කාමරෙට ආවා..

"මගෙ කාමරෙ සැමට සුමනෙ වගෙ වෙලානෙ?..තව ටිකකින් ඉතුරු ටිකත් වඩි මෙතනට"

"ආව් ආව් pgaaa රිදෙනවා හිමිට!!!"

ජෙනුලි කැගහද්දිත් ආතල් වගෙ..එ නිසා මං පොඩ්ඩක් ankle  එක ගාව තද කලා..

"ආව් uuuttoo!!!!"

"ජෙනුලි"
"නංගි"
"ජෙනු!!"

තුන් ආකාරෙකින් ජෙනුලිගෙ නම කියවෙන ශබ්දයක් ඇසුනා...

"හේ හේ සමාවෙන්න..මේ becika kella නෙ මගෙ කකුල මිරිකුවෙ..."

"ආව් ආව් කෙවි දැන් මිරිකන වැඩත් කරනවා නෙ?.."

"අනේ මේ සෙනිති අක්කෙ!!!"

මුන් එක්ක බෑ සාන්ත!!!

"ආව් ආව් කෙවි...ඔහොම යන්කො ඔහොම යන්කො...කොහොමත් ඔය හිමිච්චො වගෙ ඉන්න එවුන් තමා"

"අනෙ මේ සෙනිති අක්කෙ මගෙන් කුනුහර්ප අහගන්නෙපා අනික උබ ජෙනුලි..අහුවෙයන් උබ දෙන්නම් තොට මන්...කොහොමත් මට උබ එක්ක ඇරියස් නේ...දෙන්නම් මන්"

"අඩො අඩො කෙවින්‍යා"

මං ජෙනුලිට රවල එතන එහා පැත්තෙ තිබ්බ chocolate  එකක් කන්න ගත්තා..මං sweets වලට ආස නැතත් tournament  එකකදි අනිවාර්යයෙන් ම chocolate  කනවා නැත්නම් මගෙ suger level  එක බහින නිසා..

අහම්බයजहाँ कहानियाँ रहती हैं। अभी खोजें