chapter ~18

185 26 9
                                    


මට පාන්දර 5ට විතර වතුර තිබහට ඇහැරුනා...වෙන රටකට ආවාම අපිට ලැබෙන කෑම වෙනස්..එක ගොඩක් අපෙ mental  එකට වගෙම physical  එකට බලපානවා..කාපු කැමක අවුලක්ද මන්දා මාර වතුර තිබහයි..මං ඇදට එහා පැත්තෙ තිබ්බ මෙසෙන් මගෙ වතුර බොතලෙ ගත්තාත් මට එකෙනුත් මතක් උනේ නුවිදිවම විතරයි...

FLASHBACK

"අක්කෙ..මේ එයි..."

"ම්ම්.."

"ඔයා වතුර බිව්වද?.."

"පස්සෙ බොන්නම්..."

"හැබැයි මං දැන් උඩට ආවොත් ඔයාට ටිකක් කොට වෙන්න ඔලුවටම නෙලනවා!!!!!!"

මං හිටියෙ මේසෙ වාඩි වෙලා Assignment  එකක් කරන ගමන්..නුවිදිට නුවර කොළඹ පාර කියන්නෙ අල්ලපු ගමෙ කඩෙට යනවා වගෙ හුරු වෙන්න ගියෙ මාස 2ක් වගෙ කාලයක්...එදා අනුකිගෙ accident  එකට ආවාට පස්සෙ ආන්ටි එක්ක එයාගියත් සෙනසුරාදා ඉරිදා නැත්නම් වෙන දවසක මටත් නොකියා මෙහෙ එන්න යන්න තියගත්ත නිසාම මං එයාට ගෙදර යතුරකුත් දිලාම තිබ්බා..

ගිය සතියෙ මාව හොස්පිටල් ඇඩ්මිට් කලා ඇගෙ ප්‍රෙශර් අඩු වෙලා වගෙම අසිමාන්තිකව විජලනය වෙලා කියලා..ඉතින් එදා ඉදන් නුවිදි ගෙදර හිටියත් නැතත් විනාඩි 20න් 20ට අක්කෙ වතුර බීපන් ඔයි කෙවින්‍යා වතුර බිපිය ගගා නැටුවා...අද ගෙදර ඉන්න දවසක් නිසා ඇහැට නිවනත් නැ කනට නිවනත් නැ ඇගට නිවනකුත් නැ..කියද්දිම ඇහෙනවා උඩට දුවන් එන සද්දෙ..

"වතුර බිව්වද?.."

"ම්ම්.."

"යකො..උබට ඔච්චර අමාරුද අක්කෙ වතුර බොන එක?..මේ මේ බලපන් බොතලෙ හොල්ලලා නැ..ඇත්තමයි මට මේ එන කෙන්තියට!!!!!!"

"එන කෙන්තියට නහරයක් පුපුරයි.."

"කෙවින්‍යා!!!!!!.........................."

"හපො හපො...හරි හරි..."

මං පැනත් පැත්තට දාලා වතුර ටිකක් බිලා බොතලෙ වැහුවා..

"ඔයාගෙම හොදට අක්කෙ මෙච්චර කෑගහන් කියන්නෙ..."

"හරි දරුවො..මට තෙරෙනවා..දැන් පහල මොනාද කලෙ?.."

"කැමක් හද හද හිටියෙ!!!..මං යනවා"

කොන්ඩෙත් පස්සට කරන් ගස්සගෙන ගියපු ලස්සන...මොක නැතත් කටයි 🍑යි දෙක තියෙනවා ලෙසටම...

END OF THE FLASHBACK

මටත් නොදැනිම බොතලෙ අතෙ තියන් මට හිනා ගියා..

"අනෙ ඇයි බං එහෙම හිටපු මට මෙහෙම කලෙ?.."

බොතලෙන් වතුරත් බිලා එක මෙසෙන් තියද්දි මං දැක්කෙ Phone එක...අදට දවස් 3යි..කමක් නැ...මේ ඔක්කොම ඉවර වෙනකම් මට ඔලුවක් තියන් මගෙ වැඩෙ කරන්න ඔනේ..ලංකාවට අවාම මං බලාගන්නම්..

වෙලාව 5.15යි..මං ආයෙ alrm එක 5.50ට තියලා නිදාගෙන ඇහැරිලා වැඩ ටිකත් කරන් 6.30ට lobby එකට ගියෙ අදත් කතා අහන්න බැරි නිසා..මං යද්දි නම් සුභා අක්කි ජෙනුලි විතරයි..එ නිසා මං බැග්ස් තියලා එහායින් වාඩි උනාම සුභා අක්කි නැගිටලා ගියා වගෙම ජෙනුලි මං ගාවට ඇවිත් වාඩි උනා..

"තමත් අවුරුදු 14දි තියෙන තරහා තියෙනවා ද?.."

"ඔයා මයි එදා මාව තල්ලු කලේ..මං නෙමෙ නෙ?.."

"සමාවෙන්න..පොඩි කාලෙ නොදැනුවත්කමට නෙ කලේ..ඇයි ඔයත් මගෙ කකුල පාගන්නෙ!!!"

"මෙහෙමයි එක ඇත්තටම වැරදිමක්..nervous  උනාම මට control  නැ...එකයි නැතුව වුමනාවෙන් කකුලක් උඩ හිටගන්න පාගන්නෙ නැ.."

මං කිව්වෙත් කෙන්තියෙන් වගෙ..

"කෙවින්‍යා..එතකොට අපි grade 9 පොඩි උන් නෙ?..ඒ කාලෙ ශොක්"

"ම්ම්..ලස්සන කාලයක්..මටත් ඉස්කොලෙ මතක් වෙනවා"

"මටත්..."

"සොරි අවුරුදු 7ක් 8ක් ඔයා එක්ක මාරන්තික කෙන්තියකින් හිටියටට...දැන් එහෙම ඔනෙ නැනෙ?..අපිට යලුවො වෙන්න පුලුවන්..ම්ම්ම්...teambuddys?.."

"ම්ම්..yup teambuddys!!"

ජෙනුලි මායි දෙන්නා පහක් දාලා හිනා උනා...කොහොමත් ground  එකෙදි කොහොම උනත් ජෙනුලි කියන්නෙ හරි friendly character  එකක්...
කතාවෙන් කතාව කට්ටිය ඇවිත් ඉද්දි අපි වෙනදා වෙලාවටම ground  එකට ගියා...ඉයෙ වගෙම අපිට හම්බුනෙ මැච් 2යි...එදා දවසත් එහෙම ඉවර උනා එහෙනම්!!!...

කොච්චර දවස් ගෙව්නත් පිටට මං ශක්තිමත් ව හිටියත් ඇතුලින්..,

උබ නැතුව අඩ අඩ වැලපෙනවා මගෙ චුටි මෑනික..!




ඔන්න ආවො!!!
මෙහෙමයි ඉස්සරහට චුට්ටක් අප්ඩෙට් කරන්න බැරි වෙයි..මගෙ device එකෙ ප්‍රශ්නයක් නිසා..බලමුකො!!!...

ඉක්මනින් අයේ එන්නම්!!!!

අහම්බයWhere stories live. Discover now