chapter ~6

183 25 3
                                    


"කවුද මේ පේශන් ගේ භාරකරයො????"

"ඩොක්ට..මං.."

"එයාගෙ තත්වෙ නම් එච්චර critical  නැ..හැබැයි bed rest ඔනේ...මගෙ කැබින් එකට එන්න මිස්..මං කියන්නම්.."

අමාරුවෙන් උනත් මං නැගිට්ටා..

"අක්කෙ..වාඩි වෙන්න ඔයා..අම්මි ගියා නෙ..ම්ම්..කො අනෙ වාඩි වෙන්න.."

නුවි මාව වාඩි කරවලා එයත් එහා පැත්තෙන් වාඩි උනා...

"නුවි.."

"මං ඉන්නවා නේ ඔයා එක්ක....මේ මුනත් එක්ක රතු වෙලා අඩලා අඩලා...අනුකි අක්කිට හොදයි නේ අනෙ...bed rest කලාම හරි නෙ...අඩන්නෙ ඇයි මේ..මගෙ හොද අක්කා වගෙ නාඩා ඉන්න ම්ම්..."

මට කරන්න පුලුවන් එකම දේ ඔලුව හොලවන එක විතරයි...

"කො එන්න චුචි බබාට hug එකක් දෙන්න..."

නුවි මාව තදට බදාගෙන ඔලුව අතගාන්න ගත්තා..

"බඩගිනි වගෙද..මට නම් චුචි බබෙක් නලෝලාම මහන්සි..මෙ බිස්කට් එක කමුද?.."

මට බිස්කට් එකයි juice  එකකුයි දුන්නා..මං ඒ ටිකත් කාලා අනුකි ඉදපු රුම් එකට ගියා නුවි එක්ක..

"අඩන්න කෑගහන්න එපා...එයා දොයිලුනෙ...කො වාඩි වෙන්න..මං ඉන්නො හරිද මෙතන.."

නුවි මගෙ ඔලුවත් අතගාලා එහාපැත්තෙ හිටගත්තා..මන් අනුකිගෙ කැනියුලා ගහපු අත අරගෙන අනුකිගෙ ඔලුව අතගාන්න ගත්තා..

"ඉක්මනට නැගිටපන් යකො..පාලුයි නෙ...මන් දැන් තනියම යන්න ඔනෙ  selection තෝටත්   සිහියක් නැනෙ..සුනඛයා!!"

මට ඇඩෙන්න වගෙ ආපු නිසා මං ඇදට ඔලුව තියාගත්තා...

"මැරිලා නැ උට්ටො මං..!"

මාව ගැස්සිලා ගියා...ඔලුව උස්සද්දි Oxygen mask එකත් ගලවන් එකි හිනා වෙලා ඉන්නවා..

"උ..උබ?.."

"දැන් පරල උනා නෙද..නැගිටපන් නැගිටපන් කියලා..නැගිට්ටාම උට්ටක් කියවනවා තො..."

"දැන් හරි නෙද යලුවො දෙන්නාට...අනුකි අක්කිට කියන්න අපෙ එක්කෙනා ඇඩුව කියන්නෙ...අම්මො හොටු බොලත් පිම්බුනාත් එක්ක..."

"නුවිදි!!!!!!"

"ඇයි!!!!!!"

"බොරු කියන්න එපා...මට එහෙම ඇඩුන්නැ...!!"

"ඔකිගෙ බොරුව නංගි ඔය...අනෙ මං දන්නැද්ද මෙකිගෙ හැටි..කො අපෙ අයියා ගොනා..නිකමට මෙකි ඇඩුවත් ඌ අඩන්නැ..පොල්පිති හරක් පැටියා..."

මටත් හිනා එක කියපු විදිහට..නුවිදි මාවත් අයින් කරල පුටුවෙන් හරි බරි ගැහිලා වාඩි උනා...හරි නෙ අමාරුව...

"අනෙ වැඩක් නැ අක්කෙ...පොල්පිති හරක් ම තම.."

"එකනෙ නංගි.."

මුන් දෙන්නා කියවන එවාට මටත් හිනා මං පැත්තකට වෙලා බලන් ඉද්දි අනුක් හිමිට දොර ඇරන් කාමරෙට ඇවිත් මං ගාව  හිටගත්තා...එ එනකනුත් අරුන් දෙන්නා දන්නෙ නැ...









Hee hee 👉👈 ටිකක් අසනිපෙන් ඉන්නෙ..අයෙ හවසට චුටි එකක් දෙන්නම්...
ආචරෙයි හැමොටම...
Recheck  කලෙ නැ..වැරදි තිබ්බොත් සොරී!!!!!

අහම්බයWhere stories live. Discover now