chapter~11

179 23 7
                                    

"අනෙ අක්කෙ....බොන්න බැ!!!"

"නුවිදි ගහප් උබට...මෙ පෙති ටික බීපියකො.."

"අනෙ කෙවී...බෑනෙ එපා ඔන්නැ...."

"අනෙ දරුවො...බෙහෙත් නොබි බැනෙ බබා හොද වෙන්න?..චුට්ට චුට්ට බොමුකො...මන් මේ බෙහෙත් ටික කුඩු කරලා වතුරට mix කරලා දෙන්නද?.."

"ම්හුම්ම්..අන්...හ්..හා දෙන්නකො"

මන් මේ වයස අවුරුදු 20ක් වෙන්න උන්නු පොඩි එකාට බෙහෙත් පොවනවා!!! හවස බැනලා බැනලා බෙහෙත් අරන් එක්ක ආවාම කන්න බැ කියලා ඇඩුවා පස්සෙ ගුටියක් කාලා කාවාගත්තාට පස්සෙ බෙහෙත් බොන්න බැලු!...කාට කියන්නද දෙයියනේ!!!

"ස්..ස්..මේ එයි අක්කේ!!!"

"ම්ම්න්..මොකො!"

මන් මගෙ අතදරුවට ටොක්කකුත් ඇනලා එතනම මෙසෙ උස තිබ්බ වතුර බොතලෙ මුඩියට වතුර ටිකක් දාලා බෙහෙත් පෙති ඔක්කොම කුඩු කරලා එකට mix කරලා මුඩිය අතට ගත්තා..

"බබා කට අරින්න!!"

"අනෙ නපුරා..තමුසෙ නපුරුයි..අහිංසක චුචි එකිට වෙනස්කම් කරනවා!!!!!"

"අනෙ ලමයො මෙන්න මෙහෙ කට ඇරපන් බං ගුටි නොකා මගෙන්"

නුවිදිගෙ බලවත් විරොදය මත මන් එයාගෙ කට බලෙන්ම ඇරොලා වතුර ටික කට අස්සට දාලා අතින් නුවිගෙ කට තද කලා...ඔන්න ඉන්නවා කටයි මුනයි ඔක්කොම බෙරි කරන්...

"ඇයියා..ම්හුම්...ඇඹුල්!!!"

"බෙහෙත් පැණි රස නැ තමා"

"ඔයා නපුරුයි අක්කේ!!!ඔන්නැ මට!"

"මං දන්නවා උබට මාව එපා කියලා...දැන් වෙලාව 11ට ලගයි..කො නිදාගන්න.."

මං පුටුවෙන් නැගිටින ගමන් කිව්වා..

"අනෙහ්  කෙවි...!"

කෙල්ල අඩාගෙන වගෙ මගෙ බඩට හෙත්තු උනා..මෙකිව තාම ගිනිකබල වගෙ රස්නෙයි...දාගෙන නටනවා එ උනාට..

"ඇයි මේ ම්ම්..දගලන්න එපා චුටි..උණ වැඩි වෙයිනෙ..ආන්ටි මට කිව්වෙ එයගෙ බබාව  පරිස්සමට බලාගන්න කියලානෙ..."

ආන්ටිට වැඩෙ වැටුනෙ හම්බන්තොට..එද්දි මාසයක්වත් යයි කිව්වා..ඉතින් ඒ වෙනකම් කෙල්ලගෙ වගකිම තියෙන්නෙ මට..අනෙ මන්දා ඒ මිනිස්සුන්ට වැඩ නිසා ළමයි මගැරෙද්දි අපෙ මිනිස්සුන්ට ළමයි නිසා තම වැඩ ඔනේ වෙන්නේ..මොකට කියනවද..ආන්ටිට හොදටම අවුල් නුවිට උණ කිව්වාම..එයා එනකම් මං නුවිව බලාගන්නම් කිව්ව නිසා ටිකක් හරි සහනයක් වගෙ කිව්වා..වැඩක් නැ එවා කතා කරලා..

අහම්බයWhere stories live. Discover now