chapter ~2

250 33 10
                                    

අලුත් දවසක්!!!! අර ඉස්කොලෙ  program  එකට යන්න අපි ලැස්ති වෙලා ඉන්නෙ..අපි 6යි sir/madam දෙන්නයි ඔක්කොම 8යි..sir madam  දෙන්නාම අපි එක්ක එකතුයි වගෙම විනොදෙට බර නිසා බස් එකෙ යන ගමන කම්මැලි උනෙ නැ...සිංදු කිය කිය කැම කකා ආතල් එකෙ ආවා අපි...කොහොම හරි එහෙන් එද්දි 6 උනු නිසා කොලබට එද්දි 9.30 වගෙ උනා..එ ඉස්කොලෙ ට ඇවිත් මුන පොඩ්ඩක් හොදගෙන ඔඩිට් එකට අපි ගියෙ program  එක පටන් ගන්න..එක තිබ්බේ 11/12 නංගිලා මල්ලිලාට..එ කියන්නෙ 16/17/18 වයස් වල අයට...කොරොනා නිසා ඔක්කොම දෙල් මැල්ලුම් වෙලා තියෙන්නෙ...අභීමානවත් ලෙස අපි තමා අන්තිමෙට හරි කාලෙ ol ලිව්වෙ...දැන් පොඩි උන් 17 ol ලියද්දි අපි 16න් හරියට ol ලිව්වා..මොනා කරන්නද කරුම තමා නෙද?..

"මෙ එහ්..අර අර ඉන්න කොල්ලා උබ දිහා කන්න වගෙ බලන් ඉන්නෙ ඇයි?.."

අනුකිගෙන් ගොන් ප්‍රශ්නයක්!

"කොහොමත් අපි 6ගෙන් හෙන කැල්ල වගෙ ඉන්නෙත් විනුගි විතරයි නෙ..එක නිසා වෙන්න ඇති.."
"මගෙ කෑලි නැ ඔක්කොම full තියෙන්නෙ..."
"ඔව් ඔව්..තියෙනවා මගුලක්"
"ආපු වැඩෙ කරන් යන් ද අපි?.."

මං ටිකක් සද්දෙන් කිව්වාම ඔක්කොම slient  වෙලා කර කර හිටපු වැඩ කරන්න ගත්තා..
Program  එක ඉවර වෙලා එලියට එද්දිම අර මල හොන්තුව මට මුනට හම්බුනා..එ කියන්නෙ පොඩි ඇටකිච්චෙක් නෙද මෙ..යසයි!..

"අර අර අරයා නෙද?.."
"ඔව් ඔව් අර අර කොරයා තමා..වරෙන් යන්න අනුකි උබටත් ඔපාදුප කිව්වොත් ඇති..වරෙන් යන්න..."

අපි 6නා කැන්ටින් එකට ආවා සර් මැඩම් දෙන්නා office  එකට යන්න ඔනේ කියලා යද්දි....අමතක උනානේ..අපෙ හෙඩ් බොර්ඩ් එක නම් කරන්න...Hp ආන්‍යා,Dhp මං,gc අනුකි,Dgc නේත්‍යා,Agcවිනුගි අපෙ ඉස්කොලෙ තව Agc කෙනෙක් ඉන්නවා ඒ තමා හසාරා ඒ  වගෙම තමා ආන්‍යායි නේත්‍යායි twins..උන් දෙන්නාව හොයාගන්න නම් දොවිල් තමා නටන්න වෙන්නෙ ඔක්කොම එක වගෙ..හැබැයි අවුරුදු 13ක්14ක් වගෙ එකට ඉදලාම දැන් අපිට අදුරන්න පුලුවන් දෙන්නාව වෙන වෙනම...

අපි 6නා ගෙදරින් ගෙනාපු කැම කාලා ඉවර  උනාම හසාරා මාවත් ඇදන් වොශ් රුම් එද්දි එකටම ඉදියෙ අර මලහොන්තුවයි එකිගෙ යලුවයි..මං ඉතින් මනුස්සකමට හිනා උනාම එකිත් ලාවට හිනා උනා..මෙකිගෙ ඝනකම!!!..මෙන්න මං ගාවට ඇවිත්..

අහම්බයWhere stories live. Discover now