chapter ~25

229 23 18
                                    


නුවිදි පැය දෙකක් ගිහිල්ලත් හිටියෙ මගෙ බෙල්ලෙ එල්ලිලා..බැරිම තැන මං සොෆා එකෙන් වාඩි උනා..

"බබා දැන්වත් බැහැපන්කො බං.."

"අනෙ...නුවි බබා පව් නැද්ද?.."

"අඩුම සූ දාන්න යන්න දීපාම්!!!"

"අනෙ ම්හුම්...හා යන්න"

නුවිදි එහාට උනු ගමන් මං නුවිදිව සොෆා එකට තද කරගත්තා..

"දැන් නෙද උබෙ හරි පාට පෙන්නන්නෙ මට ම්ම්ම්?.. බොරුවට ම්හුම් ම්හුම් ගගා.."

"ඉතින් නුවිදි බබා ආදරෙයි කිව්වානෙ..එකනෙ.."

"එහෙමද?.."

" ඔව් නේ...එහෙම තමා!"

මගෙ නලල නුවිදිගෙ නලලේ වද්දලා ඒ නහයට කිස් එකකුත් දීලා ඒ මුණට ලං උනා.

"කොච්චර කොහොම දැක්කත්.. අද ඔයා ලස්සන වැඩි..ගොඩක්!"

"ම්ම්?..ගොඩක්?.."

"ම්ම්..ගොඩක්!"

නුවිදි මගෙ බෙල්ලෙ අත් පටලවන්

"ඉතින් ආදරෙ හිතෙනවද?.."

මං ලාවට ඔලුව වැනුවා..

"Thank you"

"ආහ්?..?මොකටද?.."

"මාස 5ක් වගෙ මං වෙනුවෙන්ම බලන් හිටියාට.."

"මං ආදරෙ කරන කෙනා වෙනුවෙන් ඔනෙම කාලයක් බලන් ඉන්න මට පුලුවන්..."

"මන්දා මට වචන නැ ඔයා ගැන කියන්න.."

"එහෙනම් එවා මතක් කරන් ඉතුරු කරගන්න..පස්සෙ කියන්න.."

"පිස්සා!"

"ඔයාගෙ?.."

නුවිදි හිනා වෙවි ඔලුව හොලවලා

"මගෙ විතරයි.."

"රෑට කොලබ ඇවිදින්න යන්ද?.."

කොහෙන් ආවද මන්දා..හැබැයි මට ආස හිතුනා..

"එහෙනම් දැන්ම ලැස්ති වෙමු...මට church යන්නත් ඔනේ.."

"ම්ම්..අහ..හා..සුදු අදින්න ඔනෙද?.. don't make fun of me..this is the very first time to date a catholic girl!.."

"මං දෙකම අදහනවා අනෙ..එත් මෙකට ටිකක් වැඩි.."

"ආහ් හකො..church ගිහින් පන්සල් යන එක අවුල්ද?..🥲🥲"

"මෙහෙමයි එහෙම අහලා නම් නැ..කමක් නැ යමු..ඇදුම් ගෙනවද කෙවි?.."

"ම්ම්..ගෙනවා බලමුකො..."

පස්සෙ දෙන්නාම නැගිටලා ඇදුම් හොයලා යන්න ලැස්ති උනා..
ඉස්සෙල්ලාම church ගිහින් කැලනි පන්සලටත් ගියා..එහෙම්ම දෙන්නාම ccc එකටත් ගිහින් games ගහලා දෙන්නාම ආවෙ street food කන්න...oppss!!! Corrections!  නුවිදි මාව ඇදන් ආවා..

පස්සෙ කොහොම හරි එක එක එවා කාලා ඔහේ පාර දිගට ඇවිදින්න ගත්තා...අපි ඉන්නෙ ලංකාවෙ..ඉතින් කොහෙද දවල්ට නිදහසක්?...මහා රෑට තියෙනවා මිසක්..එත් කොලබ කියන්නෙ එහෙම රෑට තනියම ඇවිදින්න සුදුසු තැනක් නෙමෙ...

"අක්කෙ.."

"ම්ම්ම්?..."

"ඔයා දැන් campus  යන්නෙ නැනෙද?.."

"මට law කරන්න බැ බබා...දැන් fashion designing degree එක හම්බෙනවා ටික දවසකින්..මන් හිතුවෙ..grade A dgree එකක් එක්ක...korea හරි thai හරි රටක company  එකකට ඉල්ලන්න..."

"දැන් ඔයා හිතුවා නම් මං ඔයාට 'අනෙ අක්කෙ ප්ලිස් මාව දාලා යන්නෙපා වගෙ එකක් නම්...' සොරි...යන තැනක පරිස්සමට යන්න...කොහොමත් මෙහෙ ඉන්න මගෙත් ආසවක් නැ...මාත් වෙන රටක campus  එකකට ඉල්ලනවා..තාත්තලත් එන්නලු යන්නෙ..එයලා එන්න කලින් පැන්නොත් i think අපිට ගේමක් ගහන්න පුලුවන්.."

"I love that understanding  in you..."

"And i love that ur 'දුර දිග බලා තීරණ ගැනිම'"

එක කිව්වෙත් හෙන ඇක්ට් එකක් එක්ක නිසා මටත් හිනා..

"ඔහොම හැමදාම හිනා වෙලාම ඉන්න..ඔයා හරි ලස්සනයි..."

"Same gose to u.."

වට පිට කවුරුත් නැද්ද බලලා එතනම  බිත්තියකට නුවිව හෙත්තු කරන් නුවිව කිස්  කරන්න හිතන් උනත්!!!!

"අක්කෙ මේ කිස් කරන්න එපා මං දැන් කැවෙ ලුනු බැදලා නෙ!"

"හපො උබ නම්!!!"

පස්සෙ දෙන්නාම හිනා වෙවි ඇවිදන්ම ගෙදර ආවා..







හායි ලමෝස්!!!ඔම්න මම් ආවා!!!.
දැනට ටිකක් හිනා වෙම්නකො!!!!!
Typing mistakes  වලට සොරි!!!
අයේ එන්නම් ඉතින්!!!

අහම්බයWhere stories live. Discover now